Colombo Today Local News

2003 දී රනිල් බදුදුන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුම වෙනස් කෙරේ. වාසිය ලංකාවටයි. – ​ඇමති ගම්මන්පිල කියයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) බාරයේ තිබෙන තෙල් ටැංකිවල බදු කාලය තවත් වසර 50 කින් දීර්ඝ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99 න් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 24 ක් සහ ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගමට ටැංකි 61 ක් ලැබුණු පසුව ලංකා කනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 85 ක්ම පවතින බවත් ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51 ක් කොටස් හිමි තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් බවත් අමාත්‍යවරයා කියයි.

Related posts

“කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු විරුවන් රාජද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday

දුමින්ද බලන්න නාමල් වැලිකඩට

colombotoday

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

Admin

අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු කොටි නායකයෙක් අල්ලන්න වරෙන්තු !

colombotoday

බදියුදීන්ට නැවතත් ඇමතිකම දීමේ සූදානමක්… රතන හිමියන්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday