Colombo Today Local News

අප්‍රේල් මුල සිට හයිලන්ඩ් කිරිපිටි යලි වෙළදපොලට

අප්‍රේල් මස මුල සිට සියලුම පළාත් වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි.

මේ වන විට වෙළඳපොලේ දැඩි කිරිපිටි හිඟයක් පවතින අතර, ඒ සඳහා පිලියමක් ලෙස යළි කිරිපිටි නිෂ්පාදනයට පියවර ගන්නා බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කරයි.

මෙයට අමතරව දියර කිරි නිශ්පාදනය වර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්චාවකදී ඔහු මේ බව පැවසීය.

Related posts

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහත යාමට හේතුවක්- අගමැති

colombotoday

කඩුවකින් පහර දී අවුරුදු 3ක දරුවෙක් යාබද නිවසේ මාරයා බිලි ගනී

Admin

“සමහරු ගෝඨාභයව ෆේස්බුක් එකේ ජනාධිපති කරලා.. ජනපති අපෙක්ෂකයා තෝරන්නේ මමයි” – මහින්ද

colombotoday

ජීවත් වෙන්න පහසුම රටවල් අතරින් ලංකාව 73 වැනි තැනට.. ඉන්දියාව අපට පහළින් 130

colombotoday

පළමු වසරට දරුවන් භාරගැනීම අද

Admin

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday