Colombo Today Local News

බැදුම්කර මගඩිය ගැන සාක්කි දෙන්න අර්ජුන්, ජනපති කොමිසමට එයි !

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ තිබේ.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොමිසමේ ලේකම්වරයා විසින් සිදු කළ දැනුම්දීමකට අනුව ඒ මහතා එහි පැමිණි බව වාර්තා වෙයි.

අද(10) පෙරවරු 10.00ට කොමිසම රැස්වීමට නියමිතය.

Related posts

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

Admin

පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය නවත්වන්න TNA මන්ත්‍රීන් රැසක් ඇවිත් ඉඳලා

colombotoday

අරගලයේ සංවිධායකවරයෙකුගේ ජංගම ගණිකා නිවාසයක් වටලයි

Admin

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

colombotoday