Colombo Today Local News

එදා ලොව අංක එද දිනූ ‘කොළඹ කොටස් වෙළදපල‘ කළාපයේ පහලටම ඇද වැටේ !!

කොළඹ කොටස් වෙළදපොළ මේ වන විට ආසියා පැසිෆික් කළාපයේ සියලු රටවල් වලට වඩා පහතට වැටී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තා වල දැක්වෙන්නේ කොළඹ කොටස් වෙළදපල කලාපීය රටවල අතර අඩුම වර්ධනයක් පෙන්නුම් කරන කොටස් වෙළදපළ බවයි.

වසර 2010 වන විට ලෝකයේ වාර්තාගත ඉහළම වර්ධනය තිබූ කොටස් වෙළදපොල Bloomberg දර්ශකය කොළඹ කොටස් වෙළදපල නම්කර තිබිණි.

මූලාශ්‍ර

Related posts

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

colombotoday

ඥාණසාර හිමියන් රෝහල්ගත කරයි.. සැත්කමකට ලක්වෙයි !

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට අවසර

Admin

යාපනේ ආයුධ සන්නද්ධ කල්ලි නැවත හිස ඔසවයි.. රාජ්‍ය සේවකයෝ ආරක්ෂාව ඉල්ලති

colombotoday

බැඳුම්කර සිද්දිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඇමති රවීගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

colombotoday

සහජීවනයට බාධා කරන අයට එරෙහිව දැඩි පිියවර…!

colombotoday