Colombo Today Local News

යාපනේ ආයුධ සන්නද්ධ කල්ලි නැවත හිස ඔසවයි.. රාජ්‍ය සේවකයෝ ආරක්ෂාව ඉල්ලති

නැවතත් හිස ඔසවා ඇති ආයුධ සන්නද්ධ කල්ලි නිසා තම ආරක්ෂාවට ගැටළුවක් ඇතිවී තිබෙන බැවින්, තම ආරක්ෂා සම්බන්ධයෙන් රජය සහතික විය යුතු බව පවසමින් යාපනයේ රජයේ සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව, උද්ඝෝෂකයන් විසින් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාට බාරදෙන ලදි.

Related posts

අගමැති උදේ පාන්දරම මැතිවරණ නීති කඩයි.. මැ.කො. ගේ නියෝග නොතකා කළ වැඩේ මෙන්න

colombotoday

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකියි – CEB කියයි

colombotoday

GMOA විරෝධය නොතැකේ.. SAITM සිසුන්ට රජයේ රෝහල් දෙකක සායනික පුහුණුව

colombotoday

කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ… දෙමළ ජනතාව කැමැත්තක් කරගනී !

colombotoday

ප්ලාස්ටික් නියාමනයට ගැසට් පත්‍ර දෙකක්

colombotoday

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

colombotoday