Colombo Today Local News

ජවිපෙ මුදල් ගණුදෙනු ගැන රාජිත පුත් චතුර, නම් ගම් සහිතවම හෙළි කරයි

පසුගිය මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණ එජාපය ප්‍රමුඛ පොදු අපේක්ෂක පාර්ශවයෙන් විශාල වශයෙන් මුදල් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා හෙළි කරයි.

සති අන්ත දේශය පුවපත්පත හා අදහස් පල කරමින් ඔහු මෙසේ අදහස් පලකර ඇත.

‘අනුර කුමාර, විජිත හේරත් සමග මා කෙලින්ම ගණුදෙනු කලා. ඔවුන් ගණුදෙනු කලේ මා එක්ක විතරක් නොවෙයි. මේ ආන්ඩුවේ අද ඉන්න දුෂිතම ඇමතිවරු සමගත් ඔවුන් ගණුදෙනු කලා. අපිටත් ලැජ්ජයි මහ ඡන්දෙදි සල්ලි එවුවාම අපි හරවලා යවපු ටයිකොට්කාරයෝ එක්ක මේ ගොල්ලෝ අදටත් ගණුදෙනු කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ සල්ලිවලින් තමයි මේ ගොල්ලො අදටත් නඩත්තු වෙන්නෙ’

Related posts

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday

වත්තල ආර්පිකෝ ආයතනය තුලදී බුර්කාවට විරුද්ධව කතා කල තරුණයාට මරණ තර්ජණ

colombotoday

ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…

Admin

බන්ධනාගාර නිලධාරියාගේ කටේ පාංකඩ ඔබා, දෑත්වලට මාංචු දමා සැකකරුවන් පලායයි !

colombotoday