Colombo Today Local News

“නීතිය බූරුවෙක්ද?“ මහාචාර්ය කාලෝ විමසයි

වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය පිළිබදව ‘නීතියට‘ තීරණය කළ හැකිනම්, එම ‘තීතිය‘ බූරුවෙකු යැයි වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

මාලඹේ සයිටම් ආයතනය වෛද්‍ය සභාව විසින් පිළිනොගැනීමට හේතුවන කරුණු සහ මේ වනවිට උද්ගතව ඇති තත්වය සම්බන්ධව කෙටි විග්‍රහයක යෙදෙමින් ඔහු විසින් පුවත්පතකට සම්පිණ්ඩනය කළ ලිපියක් මගින් එම විමසීම කර තිබේ

Related posts

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

රටට වැඩක් කළ ගෝඨාභය ගැන හොයන්න කලින් රටට පාඩු කළ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන හොයන්න

colombotoday

රනිල් වාඩ්ඩෙක් නෙමේ.. රාජපක්ෂ හොරු රැල රකින්න පොරොන්දු උනානම් මම ජනාධිපති

colombotoday

සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ

colombotoday

රත්නපුරේදී රිය අනතුරක්

Admin