Colombo Today Local News

තුර්කි විදේශ ඇමති දිවයිනට

තුර්කි විදේශ කටයුතු අමාත්‍ය Mevlut Cavusoglu මහතා අද(28) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.

අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග 13 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔවුන් පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එක්දින නිල සංචාරය අවසන් කරමින් අද පස්වරුවේ ඒ මහතා ඇතුළු ධූත පිරිස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Related posts

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

ගංවතුරට ගසා ගිය පුද්ගලයෙකු අතුරුදන්

Admin

කළුතර සහ බේරුවල සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීවලින් ඉවත්වෙයි

colombotoday