Colombo Today Local News

පාස්කු කොමිසමේ සියලු වාර්තා පාර්ලිමේන්තු විවාදයට පෙර ලබා දෙන්න

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වන වෙළුම දක්වා වූ වාර්තා පාර්ලිමේන්තු විවාදයට පෙර මන්ත්‍රිවරුන්ට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ, මේ වනවිට මන්ත්‍රිවරුන්ට ලබාදී ඇත්තේ අදාල වාර්තාවේ පළමුවන වෙළුම ඇතුලත් වාර්තාවක් පමණක් බවයි.

ඒ හේතුවෙන්, වාර්තාවේ දෙකේ සිට පහ දක්වා වෙළුම් ඇතුලත් සියළු වාර්තා ඉදිරියේදී පැවැත්වීමට නියමිත විවාදයට පෙර ලබාදෙන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටි.

Related posts

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Admin

කොට්ඨාස ක්‍රමය ඉතාමත් දෝෂ සහගතයි. වව්නියාව බලය අහිමිවීමෙන් පසු සුමන්තිරන් කියයි

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාව විකුර්ති කළා යැයි සැක දෙදෙනෙක් ගැන ඥානසාර හිමි කියති.

colombotoday

මාලක සිල්වාට ඇප

colombotoday

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබයි

colombotoday