Colombo Today Local News

තේක්ක දැව කදන් ලොරියක් බලන්ගොඩදී අත්අඩංගුවට

බලන්ගොඩ මුල්ගම තෝරගල ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා බල පත්‍ර නොමැති තේක්ක දැව කදන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ග්‍රාම නිළධාරින් සහ පොලිසිය එක්ව අද (28)දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් 37ක් එම ලොරිරථයේ ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර එහි රියැදුරන් සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට එරෙහිව නඩු පවරා අද (28)දින බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

colombotoday

“අභියෝග හමුවේ නොසැළී මම ඉතාමත් හොදින්” මැලේසියා කොටින්ගේ ප්‍රහාරයට ලක්වූ සරණංකර හිමි

colombotoday

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

රෝ ඔත්තුකරුවන් හයදාහක් රට පුරා…

colombotoday

පොලිසියෙන් වෙඩි කා පැන ගිය වෙරන්තුකරුවෙක් අල්ලයි

Admin