Colombo Today Local News

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුර හික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරකාවැහැර ධම්මපාල නාහිමිපානෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ම‍හෝපාධ්‍යාය පදවියට පත් කිරීමට එම නිකායේ කාරක පාලක සභාව තීරණය කරනු ලැබීය.

මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගැණිනි.

Related posts

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්

colombotoday

සංචාරකයන්ට බලපෑම් කරන කටුනායක කුලී රියදුරන් අත්අඩංගුවට

colombotoday

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියේ සේවය අත්හිටුවයි !

colombotoday

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව ඇති පරිදි බුදුදහම ආරක්‍ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමයි – ගයන්ත

colombotoday

කොටි සාමාජිකයින් ජර්මනියෙන් පිටුවහල් කිරීම ගැන විග්නේශ්වරන් කම්පවෙන්.

colombotoday

“ඇඹිලිපිටිය ASP ප්‍රසන්නව බිමට තල්ලු කළේ මගේ දෑස් ඉදිරිපිටදීමයි” – මියගිය ප්‍රසන්නගේ බිරිද හැඬූ කඳුළින් කියන කතාව

colombotoday