Colombo Today Local News

“කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගිහින් ලබා දෙනවා”

කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබාදෙන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවුසවේ, සෑම නිවසකට ම දේශීය ඖෂධ මංජුසාවක් ලබාදීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹ ඇති බවයි.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය සහිත විශේෂඥයින්ගේ නිර්දේශ මත සැකසූ ඖෂධ වට්ටෝරු කිහිපයක් නිවසින් නිවස ලබාදීම සඳහා කටයුතු කරනු ඇති.

එහි පළමු පියවර ලෙස ඊට අදාළ වාර්තාවක් මුදල් අමාත්‍යංශයට භාර දුන් බව ද රාජ්‍ය අමාත්‍යවරා සඳහන් කළේ ය.

Related posts

දියවන්නාවේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව ගැන විමර්ශන වාර්තාව පරිසර ඇමතිට

colombotoday

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක හිඟයක්

colombotoday

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අසභ්‍ය වචනයෙන් අමතයි – වීඩියෝ සහිතයි

colombotoday

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin