Colombo Today Local News

“කවුරු මොන බලපෑම් කරත් හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අත්සන් කරනවා“ – එජාපය

හම්බන්තොට ප්‍රදේශයේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙළ කුමන බලපෑමක් එල්ල වූවද නවතා නොදමන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.

හම්බන්තොට වරාය හෝ ඒ අවට ඉඩම විකුණා දැමීමක් සිදුනොවන බවත්, සිදුවන්නේ බද්දට ලබාදීම පමණක් බවද ඒ මහතා පවසා සිටියේය.

එහෙත් පටු දේශපාලන අරමුණු සහිත දේශපාලඥයන් හා බලලෝභී පිරිස් ජනතාව නොමඟ යවමින් සිටින බවද අද (05දා) සිය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ස්විස් සේවිකාවගේ විදේශ ගමන් තහනම දීර්ග කිරීමට අධිකරණයෙන් නියෝග

colombotoday

මේ වසරේ විදුලි බිල අඩුවීමක් නෑ

Admin

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

colombotoday

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday