Colombo Today Local News

“අපි අළුත් ව්‍යවස්ථාව ගේන්නේ කැඩී, බිදී ගිය රට එක්සත් කරන්නයි“ – සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ජාති, ආගම්, කුල ලෙස කැඩී බිදී ගිය දේශය එක්සේසත් කිරීමට යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට සිරිබෝපුරදී පැවති ජනහමුවක් අමතමිනි.

ජනතාවගේ සියළු අයිතීන් එම නව ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කිරීමට රජය කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

 

Related posts

රිෂාඩ්ට සී.අයි.ඩී.ය ඇතුළෙන්ම ඔත්තු | නිලධාරිනියන් ‌දෙදෙනකුට මාරුවීම්.

colombotoday

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

Admin

අටළුගම මාරාව තැපැල්පතිනියට – බාල පුතුට කොරෝනා

colombotoday

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

Admin

තියුණු ආයුධවලින් පහරදී අඹු – සැමි යුවළක් මරා දාලා

colombotoday