Colombo Today Local News

කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක බීමත් යතුරුපැදිකරුවෙකු ගැටෙයි

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසලදී ගිලන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුවී තිබුණි.

අම්බලන්ගොඩ දිසා රෝහල වෙත කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක එම යතුරුපැදිකරු ගැටී තිබුණි.

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

පසුව අනාවරණය වී තිබුණේ යතුරුපැදිකරු එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවය.

Related posts

කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

මහින්ද අධිකරණයට

colombotoday

“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායට ද්‍රවිඩ නියෝජිතයන් පත් කරයි.

colombotoday

දරුවන් සසුනට පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රැකියාවක්

colombotoday

රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයෙන් කුඩු පැකට් 29ක් මතුවෙයි

Admin