Colombo Today Local News

අධිකරණ නියෝගයක්.. ගීතාට මන්ත්‍රීධුරය අහිමි වෙයි.. පියසේනගේ පින පෑදෙයි !

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකම් නොමැති බව අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

මත්ත‍්‍රීවරිය ස්විට්සරලන්තයේද පුරවැසිකම දරමින් සිටින නිසා එම මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් පස්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික් මනාප ලසිය්තුව අනුව මීලගට සිටින්නේ හිටපු ඇමති පියසේන ගමගේය.

Related posts

මහ රහස් තොගයක් එළියට.. ඇමති මලික් සමරවික්‍රමත් බැදුම්කර කොමිසමට !

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා රිෂාඩ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

colombotoday

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට

Admin

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

colombotoday

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday