Colombo Today Local News

විපක්ෂ නායක කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 10කට කොරෝනා

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් 10දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

පහත නම් සඳහන් එම ආසාදිත පුද්ගලයින්ව පසුගිය දින කිහිපයේදී සමීපව ඇසුරු කළ අය සිටීනම් ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි.

ආසාදිත පුද්ගලයින්ගේ නම් පහතින්…..

01.සුරංග රණසිංහ මහතා
02.අනෝමා හෙයියන්තුඩුව මිය
03.එම්.කේ වික්‍රමාරච්චි මහතා
04.නවෝද් සත්සර මහතා
05.බන්දුල පෙරේරා මහතා
06.තුෂාර සංජීව මහතා
07.පියුමි ජයතිලක මිය
08.ඩබ්. ඩී පද්මාවතී මිය
09.තිලක් මහතා
10.රුවන් මහතා

Related posts

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

colombotoday

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

colombotoday

අගමැති රැකගන්න පුරවැසි බලය එයි.. ජනපතිට ඉල්ලා අස්වී ගෙදර යන්න කියයි

colombotoday

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday