Colombo Today Local News

නව වසරේ හාල් මිලත් නගී.. කිලෝව 110 – 115 යි !

haal-123තවත් දෙසතියක් ඇතුලත නාඩු හා සම්බා සහල් කිලෝවක් ස්ථිර වශයෙන්ම රුපියල් 110-115 පමණ මිලක් දක්වා ඉහළ යනු ඇති බව මරඳගහමුල එක්සත් සහල් වෙළෙඳ සංගමය පවසයි.

උප සභාපති ටී. රණසිංහ මහතා සදහන් කරන්නේ මේ වන විට සහල් නිපදවීමට උවමනා වී තොග නැති වීම, මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් වී තොග සගවාගෙන සිටීම නිසා මෙම තත්වය උදාවන බවයි.

දැනටමත් නාඩු හා සම්බා කිලෝවක සිල්ලට මිල රුපියල් 90 ඉක්මවා ඇතැයිද ඔහු සදහන් කරයි.

Related posts

ඉන්ධන මිල අඩුකළ හැකි – ඇමැති කියයි

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානයට එජාපයෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

බැංකු නිලධාරියකුගේ සුඛෝපභෝගී මෝටර් රථය ඉස්සූ දෙදෙනෙක් අල්ලයි

Admin

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩවර්ජනයක

Admin

අමෙරිකානු තානාපතිනිය මහ බැංකු අධිපති හමුවෙයි

Admin