Colombo Today Local News

“යල කන්නයට පොහොර දෙන්න සියල්ල සූදානම්.. “

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්විමට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

පොහොර ලබාදීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව ද, අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ, වෙළෙඳපොළ තුළ පැවති පොහොර තොග වැඩි මිලට අළෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කර ඇති බවත් එසේ කරන වෙළෙඳුන්ගේ ලියාපදිංචි බලපත්‍රය ඉදිරියේදී තහනම් කිරීමට පියවර ගන්නා බවයි.

Related posts

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙක්

colombotoday

මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ – නිතිපති

colombotoday

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday

රියදුරාට සීනි වැඩිවෙලා… දුම්රිය ගමන් ප්‍රමාදයි… රාගම දුම්රියපොළේ ගාලගෝට්ටියක්

colombotoday

‘දඹුලු විහාරය වසා දැමීම නීති විරෝධීයි‘ – විහාරාධිපති හිමියන්ගෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

colombotoday