Colombo Today Local News

දියර කිරි ලීටරයක් රු. 100 බැගින් ගොවීන්ගෙන් මිලදී ගන්නැයි ජනපතිගෙන් උපදෙස්..

දියර කිරි ලීටරයක් රුපියල් 100 බැගින් ගොවීන්ගෙන් මිලදී ගන්නා ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදී ඇත්තේ, නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශලාවේ නිරීක්ෂණය කිරීමට සහභාගි වෙමින් ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත් ගොවිපොළ සංවර්ධන අමාත්‍ය ඩි.බී හේරත් යන මහත්වරුන්ට අද පෙරවරුවේ එම උපදෙස් ලබාදී තිබේ.

කිරි ගොවියා නගා සිටුවීම සහ දියර කිරි පාරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබේ.

Related posts

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday

කෝටි දොළහ හමාරක වංචාවක් සිදු කිරීම : ලක් පොහොර සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය FCID කැඳවයි.

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයෙන් මැරෙන තුරු පළිගන්නවා“ TOP 10 අංක 3 කණ්ඩායම සටන අරඹයි

colombotoday

“සිර්ට ඕනි විදිහට තීන්දු මම දෙන්නම්” අගවිනිසුරු ජනපතිට කියලා

colombotoday