Colombo Today Local News

විජේදාස ඇමතිකමෙන් ඉවතට !.. ආණ්ඩුවේ ප්‍රබලයෙක් තීරණය කරයි.. ජනපතිටත් දන්වයි

htr251vijeඅධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරයෙන් විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයෙකු තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වනවා.

එම තීරණය මේ වන විටත් ජනාධිපතිවරයාටද දන්වා යවා ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

විජේදාස රාජපක්ෂ මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි එජාපයේ ඇමතිවරු කිහිප දෙනෙකු විසින් පසුගිය සමයේ දිගින් දිගටම බලපෑම් කර ඇති අතර යහපාලනය ආණ්ඩුව ගෙනඒම සදහා ක්‍රියාකල ඊනිව්ස් වෙබ් අඩවි හිමිකරු සම්බන්ධයෙන් ඇමතිවරයා කළ ප්‍රකාශය සහ ඔහු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් සමග එම බලපෑම වඩාත් තිව්‍රෘ වී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් මෙරට ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදය පිළිබදව පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය එජාපයේ මුස්ලිම් ඡන්ද පදනමට හානිදායක බවද එම මන්ත්‍රීවරුන් දන්වා ඇත.

Related posts

ඌව මහඇමති විදුහල්පතිනියට තර්ජණය කර දණගසා වන්දවාගනී (Video)

colombotoday

 පොහොට්‌ටුව අම්මෙක්‌ තාත්තෙක්‌ නැති අවජාතක පක්‌ෂයක්‌ – පා. ම. ආනන්ද අලුත්ගමගේ

colombotoday

දේශපාලනිකව පරද්දන්න බැරි මහින්දව හතුරු වෙඩි උණ්ඩයේ ගොදුරක් කරන්න හදනවා.. කැතයි, ලැජ්ජයි, නින්දිතයි

colombotoday

දේශපාලනයට “ලේ” පිපාසය ගෙන ආවේ එජාපයයි – සිංහලේ ගැන බොදු බලේ කියන කතාව

colombotoday

20ට ඡන්ද විමසීම අද

colombotoday

අත්අඩංගුවේ ඉන්න මධුෂ්ට ඩුබායි හෝටලයෙන් මසකට ලක්ෂ 30ක්

colombotoday