Colombo Today Local News

අත්අඩංගුවේ ඉන්න මධුෂ්ට ඩුබායි හෝටලයෙන් මසකට ලක්ෂ 30ක්

පාතාල නායක මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහුට හිමි ඩුබායි හෝටලයකින් මසකට රුපියල් ලක්ෂ විසි පහත්, තිහත් අතර මුදලක් උපයා ගන්නා බව අනාවරණය වී ඇත.

ඩුබායිහි කාමර විසි හයකින් සමන්විත හෝටලයක් මාකඳුරේ මධුෂ් මිලදී ගෙන ඇත්තේ එහි සිට මෙරටට හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විකිණීමෙන් බව හෙළිවී ඇත.

ඉන්දියානු ජාතික හිතවතකු යොදවා මෙම හෝටලය මිලදීගෙන ඇති බවත් පැවසේ.

Aruna

Related posts

විපක්ෂයේ කුහක කටයුතු – ජයන්ත සමරවීර

colombotoday

වෛද්‍යවරයෙක් වායු රයිෆලයකින් සිසුවකුගේ පපුවට වෙඩි තියලා

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

වයඹ ආණ්ඩුකාර තනතුරේ වසන්න කරන්නාගොඩ දිවුරුම් දෙයි

colombotoday

සුභසාධක ගෙවීම් ජූනි මාසයේ සිට… ගෙවීම් සිදුකෙරෙන්නේ මෙහෙමයි

Admin

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

colombotoday