Colombo Today Local News

දියත උයනේ පාකිස්ථාන් කොඩි පොලීසිය මැදිහත්වී ගලවා දමයි.. මුස්ලිම් ඇමතිට යකා වැහෙයි !

බත්තරමුල්ල වොට්ස් එර්ච්හිදි ඊයේ(28) පස්වරුවේ සංවිධානය කර තිබූ ආහාර ප්‍රදර්ශනයක් වෙනුවෙන් ඒ අවට ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ පාකිස්තානු ජාතික කොඩි වැලිකඩ පොලිසිය විසින් සිදු කල දැන්වීමක් මත අදාල හෝටලය විසින් ඉවත් කරගන තිබේ.

මෙසේ පකිස්තානු කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබද අගුළුගල්ලේ ජිනානන්ද හිමි විසින් පොලිසියට කළ පැමිණිලල්ක් මත ජාතික උත්සවයක් නොවන අවස්ථාවක ප්‍රධර්ශනය කරතිබූ පාකිස්තානු කොඩි ඉවත් කර ගන්නා ලෙස පොලිසිය විසින් අදාල හෝටලය දැනුවත් කර ඇත.

කෙසේ වුවද මෙම සිදුවීම හේතුවෙන් ප්‍රභල මුස්ලිම් ඇමතිවරයකු පොලීසියට සහ පොලිස් ස්ථානාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ලකරමින් සිටින බව වාර්තා වෙන අතර ආණ්ඩුවට සම්බන්ද වෙබ් අඩවි විසින් බෞද්ධ සංවිධාන වෙත මඩ ප්‍රහාරයක්ද එල්ල කිරීම ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් දක්වන අදහස් පහතින්

[fbvideo link=”https://www.facebook.com/venjinananda.thero/videos/1743195889336968/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

අද මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායි

colombotoday

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

colombotoday

බුත්තල පොලොව සෙලවීම භූකම්පන මාන හතරෙහිම සටහන් වෙයි

Admin

මගේ OIC පත් කලේ නෑ. පොලීසිය දේශපාලනීකරණය කරන්න බෑ. – ජනපති ඉදිරියේ දී ඇමති වීරසේකර සමග ගැටුණු ඇමති

colombotoday

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday