Colombo Today Local News

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

කොලොන්නාව තැපැල් කාර්යාලය සහ එමගින් පාලනය කෙරෙන තැපැල් කාර්යාල 6 ක් වසා දමා තිබේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදනය වූ තැපැල් සේවකයෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි.

කොලොන්නාව තැපැල් කාර්යාලයේ සෙසු සේවක පිරිස පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

වියදම් සහ ණය ගැනීම් නීත්‍යානුකූලදැයි සොයා බලන්න. සමගි ජන බලවේගය විගණකාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

කොළඹ තදබදයට කඩිනමින් විසදුමක්- ‘Park and Drive’ ළඟදීම

colombotoday

කටුවපිටියේ බෝම්බකරු නැවතී සිටි නිවසේ හිමිකරුගේ සාක්ෂිය

colombotoday

මහින්දානන්ද, නලීන් – ඊළඟට ජොනී?

Admin

අයගම නායයෑමෙන් අතුරුදන්වූවන්ගෙන් අයෙක් බේරා ගනී

colombotoday

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

Admin