Colombo Today Local News

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ, තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකුට සහ බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

කුමන්ත්‍රණය කිරීම සහ ව්‍යාජ ලේඛන යොදා ගෙන නීතිවිරෝධි භාණ්ඩ බන්ධනාගාරය තුළට ගෙන ඒම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

Related posts

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday

“අසුචි ගොඩක ඉදන් වහසි බස් කීම නවත්තපන්” – මර්වින් සිල්වා සුමන්තිරන්ට සැරටම අමතයි

colombotoday

දෙරණ චතුරට, දිවයින කිර්ති වර්නකුලසුරියට අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී කුණු බැනුම්

colombotoday

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday

Facebook විහිළුව හැබැවටම. | කහපාට ගෑස් සිලින්ඩරේ නිල්පාට කර මුදලාලිව අන්දලා

colombotoday

ඇස්ට්‍රාසෙනිකා ශ්‍රී ලංකාවට නොලැබෙන හැඩ.

colombotoday