Colombo Today Local News

අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ලබන 2 වැනි දා සිට නඩුව විභාග කිරීමට තීරණය කළේය.

පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

Related posts

හෙට සිට වැසෙන නගර මෙන්න

colombotoday

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ, සභාපති ධුරය සරත් වීරසේකරට

Admin

(Video)යහපාලනයේ විරුද්ධ පාක්ෂික දඩයම් ක්‍රමවේදය නාමල් සරලවම පැහැදිලි කරයි

colombotoday

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් 2 ක්

colombotoday

නැගෙනහිර පර්යන්තයට නුසුදුසු දොඹකර 06ක් ගෙන්නා විශාල පාඩුවක්

Admin