World

UPDATE : ට්‍රම්ප් ඉදිරියට.. හිලරිගේ ගැහැණුන් අඩ නිරුවතින් යකා නටයි

ඇමරිකානු ජනාධිපතිවරණයේ මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව හිලරි ක්ලින්ටන් අබිභවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ තිබෙනවා.

සජීවී ඡන්ද ප‍්‍රතිඵල මෙතනින්

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්දය භාවිත කළ නිව්යෝක් ඡන්ද මාධ්‍යස්ථානයට අඩනිරුවතින් පැමිණි කාන්තාවන් දෙදෙනෙක් ඔහුට විරෝධය පළකල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොවුන් සිය අඩනිරුවත් වූ උඩුකය ප්‍රදේශයේ ට්‍රම්ප්ට එරෙහිව යම් වැකි කිහිපයක්ද සටහන් කරගෙන තිබුණා.

මොවුන් FEMEN නැමැති කාන්තා සංවිධානයක පිරිසක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ.මෙම සංවිධානයේ පිරිස් අඩනිරුවත් වීමට ප්‍රසිද්ධියක් උසලුන බවයි වැඩිදුරටත් වාර්තා වුනේ

ඉලෙක්ටොරල් කොලේජ් හෙවත් ඡන්ද තීරකයන්ගේ සභාවේ සමස්ත නියෝජිත සංඛ්‍යාව වන 538න්, බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙයි.

මේ වනවිට ප්‍රාන්ත 50කින් ප්‍රාන්ත 36ක ඡන්ද නියෝජිත ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත්ව තිබේ.

Related posts

ISIS නායකයා රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට !

colombotoday

පෘථිවියේ ගැටෙන්න යන යෝධ ග්‍රහකයක් ගැන තාරකා විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්

Admin

ලාංකික කතකගෙන් බලෙන් වැඩ ගත් ඇමරිකන් කත වසර 5ක් හිරේ​

colombotoday

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කෝවිඩ් – 19

colombotoday

පාකිස්ථානයේදී සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්

Admin

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday