Colombo Today Local News

අර්ජුන ඔබේසේකර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත්කරයි

විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්වීම සිදුකර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 15ක් ද පත් කළ බවය.

Related posts

මුතුහෙට්ටිගමට ඇප

Admin

හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ පැටලෙයි

colombotoday

කිරිඇල්ලගේ, කබීර් හෂීම්ගේ දුම්බර වන කොල්ලයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

colombotoday

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි කරලා | පොලීසියට පැමිණිල්ලක්.

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

විපක්ෂ නායකකමට නම් දෙකක් ලැබුණා – කථානායක

colombotoday