Colombo Today Local News

කෝප් කමිටුවේදී එජාප මන්ත්‍රීන් විගණකාධිපතිට පස්පඩංගුවේ බැණවැදී තර්ජනය කළ හැටි මෙන්න

cope-255

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසන් කළ විමර්ශණයේදී එහි සිටි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට දැඩි ලෙස බැණවැදුණු බව එම කමිටුව නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානාක මහතා පවසයි.

‘මෙයා බුදු හාමුදුරුවොද.. මෙයා දේශපාලණීකරණය වෙලා’ ‘තමුසෙ’ ආදී නොගැලපෙන වචන ඕනෑ තරම් විගණකාධිපතිවරයාට කියූ බවද මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කියා සිටියේය.

 

Related posts

පාර්ලිමේන්තුව දැඩි අනතුරක.. පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් ත‍්‍රස්තවාදීන් 04 දෙනෙක්..

colombotoday

සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ

colombotoday

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

colombotoday

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ පළමු අදියරේ සම්මුඛ පරික්ෂණ අවසන්වෙයි

colombotoday

කඩුවකින් පහර දී අවුරුදු 3ක දරුවෙක් යාබද නිවසේ මාරයා බිලි ගනී

Admin

බන්ධනාගාරගත රැඳවියන්ට Sanitizer භාවිතය තහනම් කරයි

colombotoday