Colombo Today Local News

බන්ධනාගාරගත රැඳවියන්ට Sanitizer භාවිතය තහනම් කරයි

බන්ධනාගාරගත රැඳවියන්ට දෑත් පිරිසිදු කාරක දියර(Sanitizer) භාවිත කිරීම තහනම් කර තිබේ.

දෑත් පිරිසිදු කිරීම සඳහා රැඳවියන්ට සබන් ලබාදීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැඳවියෙකුට දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීමට අවසර හිමි වනු ඇති.

පසුගියදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික සැකකරුවන් පිරිසක් දෑත් පිරිසිදු කාරක දියර පානය කිරිමෙන් සිද්ධියෙන් අනතුරුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණයට එළැබ තිබේ.

Related posts

රුපියල කඩා වැටෙයි…

Admin

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

අද පොලීසිය විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණය වෙලා – ගම්මන්පිල

colombotoday

ගිරවුන් සිව් දෙනකු ළග තඹාගත් සිංහරාජයේ පරිවාර රක්ෂිතයක සිටි සිව්දෙනෙක් අත්අඩංගුවේ

colombotoday

2019 විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත්වේ

colombotoday