Colombo Today Local News

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණය දුන් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ…

සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිමින් වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 12ක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය එළඹෙන 23 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.

එම වාරණ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පෙන්වාදෙමින් විත්තියේ නීතිඥවරයා විසින් කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු චාමරි වීරසූරිය මහත්මිය අද(9)දින මෙම නියෝගය ලබාදුන්නේය.

Related posts

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක්

colombotoday

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday

මහර ගැටුම : මිය ගිය තවත් රැඳවියෙකු හඳුනා ගැනේ

colombotoday

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයෙන් භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday