Colombo Today Local News

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්නූ සිද්ධියට හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුත් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරියෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05දින) අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතාව මෙලෙස අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔහුව අද පස්වරුවේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

හමුදාපතිට ඇමරිකාවෙන් පැනවූ තහනම අපි අගය කරනවා – TNA

colombotoday

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

‘කෑම බෙදන්න මම එනකං ඉන්න‘ – ආපදාවට ලක්වූ ජනතාව බඩගින්නේ තබා ගුවනින් ගිය ඇමති !

colombotoday

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

colombotoday