Colombo Today Local News

ලංවීම සේවකයින් අදත් කොළඹ විරෝධ‍යේ

ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාර විදේශිය සමාගම්වලට විකිණීමට එරෙහි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී තෙවන දිනටත් අද (05)දින පැවැත්වුණී.

රටපුරා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභගී විය.

Related posts

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

ලංවිම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Admin

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

colombotoday

මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් නැහැ – ඇමති ප්‍රමිත බණ්ඩාර කියයි

Admin

හරිනිගේ අනාගමික රාජ්‍යය ගැන හෙළිදරව්වක්

Admin

රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතුයි – අස්ගිරි අනුනායක හිමි

colombotoday