Colombo Today Local News

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු වලට විසඳුම් සොයන්න ෂෙහාන් – රමේෂ් විශේෂ සාකච්ඡාවක්

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (16) සවස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාව හමුවීමට නියමිතව ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා අද සවස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර තිබේ.

Related posts

ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…

Admin

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 23ක් පිටුවහල්කරයි

colombotoday

හෙට සි​ට සඳුදා අලුයම 4 තෙක් දිවයින පුරා සංචරණ සීමා

colombotoday

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

විශේෂ ගුවන් යානයකින් නාවිකයන් පිරිසක් මත්තල සිට එංගලන්තයට

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩරයක් හොරපාරෙන් සුදුසුකම් නැති මොහොමඩ් සහ සමාගමට ලබාදීමේ සුදානමක්

colombotoday