Colombo Today Local News

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල ,කළුතර ,මහනුවර ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බවයි සඳහන් වේ.

අද (07) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන අතර එම නිවේදනය පහතින් දැකිය හැකියි.

Related posts

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන පහසුකම් පුළුල් වෙයි | නව විගමන කවුළු ඇමති ප්‍රසන්නගේ නිරීක්ෂණයට

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙයි…

colombotoday

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday

ගාලු මුවදොර අනතුරක්

Admin

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවතට… බද්ද රැස්කිරීම මුදල් අමාත්‍යංශයේ වෙනම ඒකකයකට ?

colombotoday