Colombo Today Local News

ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය චැනල් 4 චෝදනාවට විරෝධය දක්වයි

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පවත්වා තිබේ.

එහිදී අඟුඵගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන්වහන්සේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්හ.

Related posts

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

colombotoday

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

වැට් බදු සංශෝධන පනත ගැන විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය

Admin