Colombo Today Local News

ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනතට ආංශික කමිටුවේ අනුමැතිය

ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

මෙම පනත ඉදිරිපත් කර ඇත්තේ 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සදහාය.

මේ අතර ධීවරයින්ට වන හදිසි අනතුරුවලදී හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස කමිටුව නිලධාරීන්ට නිර්දේශ කර ඇත.

Related posts

විශ්වවිද්‍යාල සිසු පා ගමනට එරෙහිව පොලිසිය ඉල්ලූ තහනම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

දඹුල්ලේ ටයර් දමා පුළුස්සා තිබු පුද්ගලයා ඝාතනය වු හැටි

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

colombotoday

රසායනික පොහොර නැවත්වීමට ගත් තීරණයට ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානයෙන් ජනාධිපති ට ප්‍රසාදය.

colombotoday

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනයකර විරෝධතා සංවිධානය කළහොත් නීතිමය පියවරගන්නවා. පොලීසිය කියයි.

colombotoday