Colombo Today Local News

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර යවයි

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටී පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිසිය පවසයි.

සැකකරු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු හෙරොයින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව මෙම වැඩ තහනම සිදුකර ඇත.

නුගේගොඩ දිස්ත්‍රික් (2) බාර පොලිස් අධිකාරිවරයා විසින් ඊයේ (14)දින මෙම වැඩ තහනම සිදුකළ බවද පොලිසිය පවසයි.

Related posts

මට ආචාර්ය පට්ටමක් දුන් කෙනා සොයනු

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ත්‍රීකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 25ක් මෙරටට ගන්න ඉන්දීය රජයෙන් ඉල්ලීමක්

colombotoday

වයස 14 සිසුවාට හදි කළ පොහොට්ටු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට….

colombotoday

හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක්

Admin

සජිත් ප්‍රේමදාසත් ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන

colombotoday