World

චන්ද්‍රයාන් – 3 ලබාගත් චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයි

පසුගිය සෙනසුරාදා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වූ ඉන්දීය චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානාව ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත්කර ඇත.

එම පින්තූර මගින් චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාට මැනවින් දර්ශනය වෙයි.

චන්ද්‍රයාන් -3 අගෝස්තු 23 වනදා චන්ද්‍රයා මත ගොඩබැස්සවීමට නියමිතය.

එය සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ දකුණු අර්ධයේ යානාවක් ගොඩ බැස්සවූ පළමු රට ඉන්දියාව වෙයි.

එසේම අමෙරිකාව, සෝවියට් දේශය සහ චීනයට පසුව සඳ මත යානාවක් ගොඩ බැස්සවූ සිව් වැනි රට බවට ඉන්දියාව පත්වෙයි.

Related posts

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්

Admin

70 වසරක් තායිලන්තය පාලනය කල භූමිබෝල් රජු දිවියෙන් සමුගනී

colombotoday

දුරකථනයෙන් අමතා පූටීන් ට්‍රම්ප්ට කියූ දේ !

colombotoday

ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වෙයි (වීඩියෝ)

colombotoday