Colombo Today Local News

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

දුරකතන කාඩි පතක් මිලදී ගැනිමට නිවෙස අසල වෙළඳසැලකට ගිය දැරියක් කිසිවකු විසින් පැහැර ගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව වැලිගම පොලිසිය කියයි.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක දැරියකි.

දැරියගේ පියා වන 57 හැවිරිදි අයෙකු මෙම පැමිණිල්ල දමා ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය වූ දින සවස 4.00 ට පමණ දැරිය දුරකතන කාඩි පතක් මිලදීගැනිමට වෙළදසැලට ගොස් ඇති අතර ඇය නැවත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් දැරියගේ පියා ඒ් පිළිබඳව සොයා බලා තිබේ.

දැරිය සොයාගැනීමට නොහැකිවූ තැන පොලීසියට පැමිණිලලක් දාමා ඇතැයි පොලීසිය කියයි.

Related posts

අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතුයි.

colombotoday

වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොවිඩ් 19 වළක්වා ගත නොහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

MCC ගිවිසුම සම්බන්ධව මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වුයේ නෑ- කබ්රාල්

colombotoday

එක්නැලිගොඩ මැරූ බවට පිළිගන්නැයි අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් – ගම්මන්පිල

colombotoday