Colombo Today Local News

මාස හයක් සදහා පෞද්ගලික සමාගම් තුනකින් විදුලිය මිළදී ගැනීමට තීරණය කරයි…

මෙගා වොට් 100ක හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික සමාගම් 3ක් තෝරාගෙන ඇත.

මාස හයකට අදාලව මෙම හදිසි විදුලි මිලදී ගැනීමට අපේක්ෂිතය.

මීට අදාල කොන්දේසි මාලාව අදාල සමාගම් තුන වෙත යොමුකර ඇති බවත්, ඔවුන් ඒ සදහා එකගනම් මේ සතිය තුළදීම අදාල ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

Related posts

පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබාදීමේ තීන්දුවට කැබිනට් අනුමැතිය

colombotoday

අදත් පැය 02 විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin

කෝප් කමිටුවේ කිසිවෙක් ජනාධිපති පරීක්ෂණ කොමිසමට ගෙන්නන්න බෑ – කථානායක මහින්ද යාපා

colombotoday

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

colombotoday

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

colombotoday