Colombo Today Local News

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමට විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් ගැසට් නිවේදනයක්

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ඒකකය අවුරුදු තුනක් සඳහා 2023.02.15 වන දින සිට බලපැවැත්වෙන අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ. ජයනාත් වනසිංහ මහතා පත්කර ඇත.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

දේශපාලකයන් හොදයි.. වැරැද්ද ජනතාව අතේ.. අළුත් ජනතාවක් පත්කර ගත යුතුයි – මැකො

colombotoday

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

colombotoday

රජයේ බුද්ධි අංශ සහරාන්ට කිසිම අවස්ථාවක මුදල් ගෙවා නෑ. | අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

මල්වතු මහා විහාර පාර්ශවයෙන් කතානායක කරුට ගෞරව සම්මානයක්…

colombotoday