Colombo Today Local News

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

පහරදීමක් මුල්කරගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර තිබේ.

දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථ මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත.

හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂකවරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙනගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

හදිසි වර්ජනය හේතුවෙන් උදෑසන රාජකාරී කටයුතු සඳහා මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා ගමන් බිමන් යාමට පැමිණ සිටි මගීන් බොහෝ පිරිසක් මේ වනවිට මහත් අපහසුතාවයට පත්ව ඇත.

Related posts

යුද අපරාධ සිදුවූවානම් වගකිව යුත්තේ හමුදාපති ෆොන්සේකායි.. යුද්ධයට අණ දුන්නේ ඔහුයි (Video)

colombotoday

‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එක්වෙයි

colombotoday

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

colombotoday

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

colombotoday

රුපියලේ හුළං බහී

Admin