Colombo Today Local News

පාසල් ළමුන් සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හක්මන – වලස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී අද (27) උදෑසන ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

එහිදී තුවාල ලැබූ පාසල් ළමයින් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා ගංගොඩගම රෝහලට ඇතුළත් කළ බව හක්මන පොලීසිය පවසයි.

හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ වේගය පාලන කර ගැනිමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් පසු ත්‍රිරෝද රථය පෙරලී පහළින් තිබූ නිවසක මිදුලට ඇද වැටී තිබේ.

Related posts

මහින්ද දැන් ඇවිදින්නේත් බොඩිගාඩිලගේ උරෙන් අල්ලන්.. ගෝඨාභය – සජිත් සුසංයෝගයට ඉඩ දි මහින්ද විශ්‍රාම ගත යුතුයි

colombotoday

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසා ගන්නා තත්ත්වයට පත්වෙලා

colombotoday

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඉස්ලාම් ආගමික පොත් සමග මුස්ලිම් ජාතිකයන් 4ක් වනාතවිල්ලුවෙන් අල්ලයි

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යයට යයි

Admin