Colombo Today Local News

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය අච්චුවේලි පද්මනී ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලව ඇති බව අච්චුවේලි පොලීසිය පවසයි.

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් හය දෙනකු නිවසේ දොර ජනෙල් වලට පහරදී ඒවා කඩා දමා මෙසේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කොට පලා ගිය බව නිවැසියන් කියයි.

මෙම ප්‍රහාරයෙන් තිදරු මවක් බරපතල තුවාල ලබා ඇති අතර ඇය ප්‍රතිකාර සදහා අච්චුවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්…

colombotoday

යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය රාත්‍රි කාලයට පමණයි

colombotoday

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

colombotoday

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday