Colombo Today Local News

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

නුගේගොඩ මිරිහාන පාර අලෙවි සැලක තිබු සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් සැකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

සැකකරුවන් එහි සේවකයන් වශයෙන් සිටියදී ඉකුත් ජූනි මස 20 දින මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.‍

ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊයේ (13)දින අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් නුගේගොඩ, පන්නිපිටිය සහ මාවතගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

Related posts

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

colombotoday

TNA සජිත්ට සහය ‌දෙන්න ‌හේතුව ‌මෙන්න…

colombotoday

තියුණු අවි රැගෙන ආ පිරිසක් දෙනෝ දහසක් ඉද්දී අයියයි – නංගි කපා කොට දාලා

colombotoday

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

colombotoday

“විශ්වාසභංගය නිසා නායකකමත් තහවුරු වුණා… අගමැති රනිල් දැන් සක්විති රජෙක්” – කිරිඇල්ල

colombotoday