Colombo Today Local News

කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්

කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට බාධාවක් වී තිබීම හේතුවෙන් එම ගස ඉවත් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය වෙත තමන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව අමාත්‍යවරයා පවසයි.

අද (11) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

colombotoday

ඉන්ධන නැව් තුනක් මේ සතියේදී දිවයිනට

colombotoday

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට

Admin

කිලිනොච්චියේ දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ කර්නල් ගැන හමුදාවෙන් තීරණයක්

colombotoday

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday

මට්ටක්කුලියේ “නින්ජා” හෙරොයින් ගේද්දී මාට්ටූ

Admin