Colombo Today Local News

විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වැසෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Related posts

ඉන්දීය ධිවරයින් 11ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී මරා දාලා

Admin

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday

“රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එපා… වැඩිය දැගලුවොත් ඇමති පට්ටමත් නෑ” – සනත් නිශාන්තට අනතුරු ඇගවීමක් !

colombotoday

‘තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න’- අගමැති රනිල්

colombotoday