Colombo Today Local News

ව්‍යවස්ථා මණ්ඩල අතුරු වාර්තාවට මධ්‍යම සභාවේදී ගිනි තබයි !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද දිනයේ මධ්‍යම පළාත් සභාවේදී දැඩි විරෝධයක් එල්ල විය.

සභා ගර්භය තුලදී මධ්‍යම පළාත් සභාවේ සන්ධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා විසින් එම කෙටුම්පතට ගිනි තබනු ලැබීය.

ඔහු පෙන්වා දුන්නේ යෝජිත නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීය භාවයට, බුද්ධාගමට දැඩි හානි සිදුවන බවයි.

Related posts

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

Admin

යුක්තියේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහය

Admin

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

ඉවසුවා ඇති ! ඡන්ද කල් දැමීමට එරෙහිව මැ.කො. තීන්දුවක් ගනී..

colombotoday

සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක කිරීමේ තීරණයක් තවම ගෙන නැහැ – අජිත් රෝහණ

colombotoday