Colombo Today Local News

පහන් දල්වා මල් පුදා යාපනය සරසවියේත් මියගිය කොටින් සමරයි

කොටි සංවිධානය වෙනුවෙන් මිය ගිය අය සැමරෙන මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් අද දහවල් සංවිධානය කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ සදහන් කරයි.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපස මහවිරු සැමරුම වෙනුවෙන් විශාල පහනක ආකෘතියක් සකස් කොට ඇති අතර, කොඩි වැල් වලින් විශ්ව විද්‍යාලය අවට ප‍්‍රදේශ සරසා ඇති බවද ආරක්ෂක පවසති.

පහන් දල්වා, මල් පුදා යුද්දයෙන් මියගිය එල්. ටි. ටි.ඊ. සාමාජිකයින් සැමරීමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් සෑම වසරකම කටයුතු කරනු ලැබීය. එල්. ටි. ටි.ඊ. සංවිධානය ක‍්‍රියාකාරීව පැවති සමයේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායම් සංවිධානයේ ක‍්‍රියාකාරකම් වෙනුවෙන් සහභාගිවු බවට පසුගිය සමයේ අනාවරණය වු බවද ආරක්ෂක අංශ පවසති.

Related posts

මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන මෙන්න

colombotoday

තවත් නාකොටික් නිලධාරියෙකු අත්අඩංගුවේ

colombotoday

කුකුල් මස් මිල සහල් මිල අඩුකරන්න බැරිද?

Admin

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

උඩප්පුව සිට කල්පිටිය දක්වා සුන්දර වෙරළ තීරය ළගදීම කුණු කන්දක් ! (Photo)

colombotoday

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin